gossip lanka

කබ්රාල්ගේ බැංකු ගිණුම් අවුස්සන්න අවසර

මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලැබී තිබෙනවා.

මෙම අවසරය ලබාදී ඇත්තේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ බැංකු ගිණුම් පරීක්ෂා
කිරීමට ද මෙහිදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබෙනවා


gossip lanka