gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉදිරියේදී වැලි කිලෝ ගාණට - යහපාලන ආණ්ඩුවේ වැඩක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පිරිසිදු කරන ලද වැලි සිමෙන්ති කොට්ට මෙන් ඇසුරුම් කොට විකිණීමේ නව ව්‍යාපාරයක් එළඹෙන 18 වැනිදා සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පැවසීය. මනම්පිටිය හලන ලද වැලි” නමින් අලෙවි කෙරෙන මෙම වැලි කිලෝග්‍රෑම් 10, 25 සහ 50 කොට්ට වශයෙන් ජනතාවට මිලදී ගැනීමට හැකිවන ලෙස සකසා ඇති බව ඒ මහතා සඳහෙන් කළේය.

මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් වැලිවල
අඩංගු පස්, මඩ හා ගල් ඉවත් කර තිබීමයි. මෙහි පළමු පියවර ලෙස 18 වැනිදා නුගේගොඩ පිහිටි එම කාර්යාංශයේ තාක්ෂණික ආයතනය ඉදිරියේ වෙළඳසැලක් විවෘත කරන බවත් ඉන් අනතුරුව දිවයින පුරා බෙදාහරින බව සභාපතිවරයා වැඩිදුරටත් කීය.

මේ පිළිබදව අදහස් දක්වමින් විද්වතුන් කියන්නේ මෙම වැඩ පිළිවෙළ මගින් වැලි මිළ ගණන් තවත් ඉහළ යා හැකි බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka