gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල් ගස් කැපීම තහනම් කරයි !

අවසරයකින් තොරව පොල් ගස් කැපීමට නොහැකිවන සේ ගස් හෙලීමේ (පාලන) පනතට පොල් ගස ද එකතු කිරීමට අවශ්‍ය කටයුතු මේවන විට අවසන් වෙමින් ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස්කර ඇති බැවින් එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ගස් හෙලීමේ (පාලන) පනත කෘෂිකර්ම අමාත්‍යංශය මගින් සිදු
කිරීමට නියමිත බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජේ.ඒ. රංජිත් ප්‍රකාශ කළේය.

දැනට ගස් හෙලීමේ (පාලන) පනත ට අනුව කපා බිම හෙලීමට අවසර ලබාගත යුතු කොස්, රටදෙල්, ගැහැණු වර්ගයේ තල්ගස් යන ගස් අතරට පොල් ගස ඇතුළත් කරන ලෙස ඔවුන් කළ ඉල්ලීමට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා එකඟවී ඇති බවද පැවසේ.

(රාවය)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka