gossip lanka

වැඩි කළ තෙල් මිලට ගොන් කරත්තවලින් ගොස් විරෝධය

තෙල් මිළ වැඩි කිරීමට විරෝධය පාමින් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර මහතා ගොන් කරත්තයක නැගී දකුණු පළාත් සභාව වෙත පැමිණියහ. එතුමා ලස්සන කවි කිහිපයක්ද ගායනා
කරමින් ගොන් කරත්තයේ ගමන් ගත්



ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.

gossip lanka