gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බඩු මිල ඉහළ යන හේතු මෙන්න

වත්මන් ආණ්ඩුව යටතේ භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්වීමට නොහැකි බව මේවනවිට ඔප්පු වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේ රුපියලේ අගය දිගින් දිගටම අවප‍්‍රමාණය වීම, අධික වැට් බද්දක් පනවා තිබීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ගැටලූ මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

කිරිපිටි, ගෑස් ඇතුලූ භාණ්ඩ කිහිපයක මිල ගණන්
පසුගයි කාලසීමාව තුළ ඉහළ යාම පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්තී‍්‍රවරයා මෙම අදහස් පල කළා.

ආණ්ඩුවට ප‍්‍රතිපත්තියක් නොමැති වීම මෙවැනි ගැටලූවලට තවත් හේතුවක් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka