gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලබන සතියේ පෙට්‍රල් 15 කින් ඩීසල් 10 කින් වැඩි වෙයි !

රජය විසින් යෝජිත ඉන්ධන මිල සූත්‍රය ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

නව මිල සූත්‍රය අනුව මෙයට පෙර ඉවත් කරන ලද බදු නැවත පැනවෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වලිනැ පැවසේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා රු.20/- බද්දක් හා
ඩීසල් සඳහා ලීටරයට රු.12/- බද්දක් යෝජනා කර ඇතැයි කියැවේ.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන අවසන් සාකච්ඡා සති අන්තයේ පැවැත්වෙන අතර අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 15/-කින් පමණද ඩීසල් ලීටරයක් රු.10/-කින් පමණද ඉහළ යා හැකි බව අමාත්‍ය මණ්ඩල ආරංචි මාර්ග පවසයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka