අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීම ඉතා පරෙස්සමෙන් කළ යුතු නිසා ඒවා ගැසට් කළ හැකි නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවැසීය
.අමාත්‍යාංශ සඳහා මුදල් වෙන් කරනු ලබන්නේ විෂය පථ ගැසට් කිරීමෙන් නිසා එම කටයුතු හැකි
ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද කීවේය.
පසුගිය 01 වැනිදා සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඇමැතිවරු 18 දෙනෙක් ද පසුගිය 02 වැනිදා රාජ්‍ය ඇමැතිවරු 8 දෙනෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරු 10 දෙනෙක්ද දිවුරුම් දුන්හ.
අමාත්‍යාංශ විෂය ගැසට් කරන දිනය පමාවේ !
2018-05-05T09:15:00+05:30
Gossip Lanka Hot News
slide|