gossip lanka

ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී සී. ටී ප්‍රනාන්දු මහතාගේ පුත් ජයප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ(01) රාත්‍රියේ කළුබෝවිල  ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

කලක් රෝහල්ගතව සිටි ඒ මහතා මිය යන විට 65 වන වියෙහි පසුවිණි.

සී. ටී ප්‍රනාන්දු මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ ගීත
නිර්මාණ රසිකයින් අතරට ගෙන ගියේ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතායි.

gossip lanka