gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සබීතා දුමින්දගෙන් අමරවීරට යයි !

අද (01) සිදුවූ කැබිනට් සශෝධනයත් සමඟ කෘෂිකර්ම අමාත්‍යංශය විසින් මසකට රුපියල් ලක්ෂ 247ක මුදලකට කුලියට ගත්තේ යැයි කියන ප්‍රවීන නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි බිල්ඩිමේ ආන්දෝලනාත්මක ගනුදෙනුවද මාරුවේ.

ඒ මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි දුමින්ද දිසානායක මහතා අද සිදුකළ කැබිනට් සංශෝධනයෙන් වාරිමාර්ග හා ජලසම්පත්
අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත්, මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත් නිසාය.

වසර 2016දී කුළියටගත් මේ ගොඩ නැගිල්ලේ තුන් මසක විදුලි බිල රුපියල් ලක්ෂ 49ක් වූ බවද පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka