gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට යන්න නම් පැය තුනකට කලින් ගුවන්තොටුපොළට එන්න

ගුවන් මගින්ට සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන් වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි ප්‍රමාදයන්
වළක්වා ගැනීමේ අරමුණින් මෙම නිවේදනය කර ඇති බව සඳහන් වෙයි.

අද (මැයි 17) දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බල පැවැත්වෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka