gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බල්ලො මරණ දැන්වීම වැරදීමක් - රෝසි

මේ වන විට මහත් ආන්දෝලනයට ලක්ව ඇති කොළඹ නගර සභාවේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ පුවත්පත් දැන්වීම සම්බන්ධනයෙන් අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එය වැරදීමක් බව සඳහන් කර තිබේ.

ඇය මේ බව පවසා ඇත්තේ සුරතල් සතුන් ඇති කරන  ඔටාරා ගුණවර්ධන මහත්මියගේ හිමිකාරිත්වයෙන් යුත් "එම්බාර්ක්" නම් ආයතනය ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙනි.
මේ බව එම්බාර්ක් ආයතනයේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ මෙලෙසිනි.





“බල්ලන් විනාශ කරන්නා” නම් තනතුර ද ඇතුළත් කර ඇති මෙම පුවත්පත් දැන්වීම සමාජ මාධ්‍ය ජාල අතර දැඩි විවේචනයට ලක්වූ අතර, සුරතල් සතුන් ඇති කරන ආයතන සහ සතුන්ට ආදරය කරන ජනතාව තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka