gossip lanka

නව රාජ්‍ය නියෝජ්‍ය ඇමතීන් දිවුරුම් දීම අද උදේ 10.30ට

නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීම අද (02 වැනිදා) පෙ. ව. 10.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම අවස්‌ථාව සඳහා සියලු මැති ඇමැතිවරුන්ට සහභාගී
වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා සිටී.

gossip lanka