gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන් පත් කර ඇත.

ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර එම පත් කිරීම් සිදු කර ඇත්තේ, අද සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිනිය ලෙස ඉනෝකා සත්‍යංගනී  පත් කර තිබේ.

තිලකා ජයසුන්දර ස්වාධීන රූපවාහිනීයේ සභාපතිනිය
ලෙස පත් කර තිබේ.

සැලසිනේ සභාපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී පත් කර ඇත.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස සිද්ධික් මොහොමඞ් ෆාරුක් තවදුරටත් ක්‍රියා කරනු ඇත.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka