gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමැති අමරවීරත් දැන් කාබනික ගොවියෙක්‌

නව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සෙනසුරාදා (මැයි 05) වස විස නැති කාබනික ගොවියකු ලෙස ලියාපදිංචි වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

 ජනාධිපති කාර්යාලයේ වස විස නැති රටක්‌ ව්‍යාපෘතියට අයත් "වස විස නැති ගොවිජාලයේ" නියෝජිතයන් ඉදිරියේ ඇමැතිවරයා මෙසේ තම කාබනික ගොවි අයදුම්පත ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී
ලංකාවේ 18493 වැනි කාබනික ගොවියා ලෙස ඇමැතිවරයා ලියාපදිංචි කළ බව ජනාධිපති කාර්යාලය කියයි.

 ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත වස විස නැති රටක්‌ ව්‍යාපෘතියේ සහ උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අසෝක අභයගුණවර්ධන මහතා විසින් නිල මුද්‍රdව තබා වලංගු කර ඇත.

 මීට සමගාමීව ඇමැතිවරයා සතු අඟුණකොළපැලැස්‌ස, යකාගල, යාය 15 වෙල්යායේදී ලබන 14 දා පෙරවරු 9 ට කාබනික ක්‍රමයට අස්‌වැද්දීමේ මංගල්‍යය පැවැත්වේ.

 ඇමැතිවරයා යකාගල ගැමුණු ගොවි සංවිධානයේ සාමාජිකයෙකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka