gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ඇනකොන්ඩා යුවළක් ඉන්දියාවට !

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූර් හි චාමරජෙන්ද්‍ර සතවෝද්‍යානයට කොළ පැහැති ඇනකොන්ඩා යුවලක් සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් යවා ඇතැයි වාර්තා වේ.

අවුරුදු 4ක් වයසැති මේ ඇනකොන්ඩා යුවළ අඩි 6ක් හා 8ක් දිග බවද පැවසේ.

එක් සතෙකු කිලෝ ග්‍රෑම් 15ක් පමණ බර වන බවද
පැවසේ.

සත්ව හුවමාරු වැඩසටහන යටතේ මේ සතුන් යවා ඇත්තේ වසර 6කට පසුව බවද වාර්තා වේ.

පසුගිය 28 වැනිදා ශ්‍රී ලංකාවෙන් බැංගලෝර් වෙත යැවූ එම ඇනකොන්ඩා යුවළ පසුගිය 29 වැනිදා මයිසූර් වෙත ගොස් තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka