gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංවිම ගිය වසරේ පාඩුව කෝටි 4570 ක්‌

ගිය වසරේ (2017) දී ලංකා විදුලිබල මණ්‌ඩලය රු. කෝටි 4570 ක සැලකිය යුතු මූල්‍ය අලාභයක්‌ වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව 2016 වසරේ වාර්තා කළ රු. කෝටි 1320 ක අලාභය සමග සැසඳීමේදී ගිය වර්ෂයේ (2017 දී) ලංකා විදුලිබල මණ්‌ඩලයේ අලාභය රු. කෝටි 3250 කින් ඉහළ ගොස්‌ තිබේ.

 පසුගියදා නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම
වාර්ෂික වාර්තාවේ (2017) මේ බව සඳහන් වේ.

ජල විදුලිබල උත්පාදනය අඩුවීම හා ද්‍රව ඉන්ධන විදුලිබල උත්පාදනය මත වැඩි වශයෙන් යෑපීමට සිදුවීම හේතුවෙන් 2017 වසරේ දී ලංකා විදුලිබල මණ්‌ඩලය මෙසේ සැලකිය යුතු මුල්‍ය අලාභයක්‌ වාර්තා කළ බවද මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

(දිවයින)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka