gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිලුම් අමුණුගම ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාට ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස කැදවා ඇති අතර ඒ අනුව එළැඹෙන 10 දා ඔහුට ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තු පැවැත්වෙන
දිනයක් බැවින් තමන් ඒ වෙනුවට වෙනත් දිනයක් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

පසුගිය දිනවල මහනුවර ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 353 දෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර, ඉන් පුද්ගලයින් 220 දෙනෙකු පසුව ඇප මත මුදා හැරුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka