gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධික වේගයෙන් ආ වෑන් රථය පාසල් දරුවෙක් බිලිගනී...! (video)

ඊයේ පස්වරු 1.30 ට පමණ  පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 11 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම දරුවා සහ තවත් කාන්තාවක් මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි එම වෑන් රථය පිරිමි දරුවා යටකර ගෙන යන අවස්ථාව අසලක නිවසක තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා.

එම අවස්ථාවේදී  අනතුරින් බරපතල තුවාල ලැබූ
දරුවා පුත්තලම මහ රෝහලට ඇතුලත් කර තිබූ අතර එහිදී දරුවා මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් වෑන් රථ රියදුරා මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka