gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රූපවාහිනී ඉතිහාසයේ පළමුවරට මුල් පුටුව කතකට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයට ඉනෝකා සත්‍යාංගනී පත්කර තිබෙනවා. ඇය ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂිකාවක්ද වනවා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා ඉතිහසයේ කාන්තාවක් සභාපති තනතුරට පත්වූ පළමු අවස්ථාව මෙය වනවා.

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතී නීතීඥ රවී
ජයවර්ධන පෙරේදා (13) ඉල්ලා අස්වුණා.

ස්වාධීන රුපවාහිනී සේවයේ සභාපතිනිය ලෙස තිලකා ජයසුන්දර සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස සිද්දි මොහොමඩ් පත්කොට තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka