gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දණගැසූ විදුහල්පතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයට

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය අද (14) ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක සහ පළාත් අධ්‍යාපන බළධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

පසුගිය ජනවාරි මසදී ඌව මහ ඇමැතිවරයාගේ නිල නිවසේදී ඇති වූ සිදු වීමකදී මහ ඇමතිවරයාට දණ ගසා වැඳ නමස්කාර කිරීමට සිදු වූ බවත් එම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් අපක්ෂපාතී පරීක්ෂණයක්
සිදු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත් අදාළ විදුහල්පතිනිය පවසා සිටිනවා.

මහ ඇමතිවරයාගේ හා පළාත් බළධාරීන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka