gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හලාවත කළු කොඩි ඔසවයි

ඉන්ධන මිළ ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින් බේරුවල සිට මන්නාරම දක්වා ධීවරයින්  මුහුදු නොගොස් වර්ජනයකට එක්ව සිටින බව ධීවර සමිති සඳහන් කරයි.

ඉන්ධන සහනාධාරක් තමන්ට ලබා දෙන බවට රජය ප්‍රකාශ කළද එය එසේ  නොවන බවත්,මේ ආකාරයට එක් වරම විශාල මුදලකින් ඉන්ධන මිළ ඉහළ දැමීම
නිසා ධීවරයා දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවද ඔවුන් කියා සිටී.

මුහුදු නොගොස් වර්ජනයට එක්ව සිටින ධීවරයින් විසින් හලාවත නගරයේ ස්ථාන කීපයක කළු කොඩි ඔසවා ඇති අතර,මෙම හේතුවෙන් හලාවත මාළු අලවි සැළද පාළුවට ගොස් තිබේ. හලාවත වරාය තුළ මෙන්ම කලපු තීරයේ බහු දින යාත්‍රා සහ එක් දින යාත්‍රා ගාල් කර ඇති ආකාරයක්ද දක්නට ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka