gossip lanka

අරලියගහ මැදුරේ සාදෙ නිසා කොල්ලුපිටිය හිරවෙලා

කොල්ලූපිටිය අවට මාර්ග රැසක මේ වන විට රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට පැමිණි රථවාහන හේතුවෙන් මෙම තත්ත්වය
හටගෙන ඇති බව පොලිසිය කියා සිටී.



gossip lanka