gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඕස්ට්‍රේලියානුවා හීන්සීරුවේ ලංකාවේ මුහුද ගොඩ කරලා

හබරාදුව දලවැල්ල වෙරළ තීරයේ සිදුකළ අනවසර ඉදිකිරිමක්  සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයකු  හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු සමඟ ඉදිකිරීම කරමින් සිටි බැකෝ රියදුරු සහ බැංකෝ යන්ත්‍රයද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම  විදේශිකයා  දලවැල්ල  ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන අතර හොටලයේ පිටුපස මුහුදගොඩ කර අනවසර ඉදිකිරිමක් කරන
බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙම අනවසර ඉදිකිරිම නතර කිරිම සඳහා හබරාදුව පොලිසියේ  සහාය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව  ඉල්ලා තිබු අතර ඒ අනුව ඊයේ (02) කළ වැටලීමකින් පසු මෙම  අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම  විදේශියකයා වසර 20ක් තිස්සේ මෙරට  නේවාසිකව රැදි සිටින අයකු බවද පොලිසිය කියයි. ඔහු වරින් වර ඕස්ට්‍රේලියාවට ගොස්  නැවත මෙරටට පැමිණෙන අයෙකු බවද අනාවරණය වී තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka