gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටුනායක ගුවන් තොටුපලට නව ගුවන් පථයක් !

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ තවත් ගුවන් යානා පථයක් නිර්මාණය කිරීමට සැළසුම් කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා කියයි.

පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ ගුවන් තොටුපල අසල සිටින ජනතාවට අවම පාඩුවක් වන අන්දමින් මෙම
නව ගුවන් පථය නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි.

දැනටමත් ඊට අවශ්‍ය මුලික කටයුතු සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka