gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස් ගාස්තු 6.5% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු සියයට 6.5 කින් වැඩි කිරිමට කැබිනට් මණ්ඩලය අද (15) දහවල් අනුමැතිය ලබා දුන්නේය.

දැනට පවතින රුපියල් 10 අවම බස් ගාස්තුව වැඩි නොකිරිමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු  ද සියයට 6.5 කින්  වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර එහිදී මෙම අනුමැතිය ලබාදී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka