gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ළමා ඉතුරුම් ගිණුම්වලිනුත් 5% බද්දක් !

ළමා ඉතුරුම් ගිණුම් වලට ලැබෙන පොලියෙන්න් 5% ක බදු මුදලක් අප්‍රේල් පළමු වැනිදා සිට ලබාගැනීමට රජය කටයුතු කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙසේ ළමා ගිණුම් වලින් බදු අය කිරීමට කටයුතු කරන බවද ඔවුන් පෙන්වා දෙයි. ළමා ඉතුරුම් ගිණුම් වලින් රජය මෙසේ බදු ලබා ගැනීම කටයුතු කළහොත් ජනතාවගේ ඉතුරුම්
අඩු වීමටද හැකියාවක් පවතින බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව ළමා ඉතුරුම් ගිණුම් වලින් අයකරන 5% ක රැදවුම් බද්ද ලබා ගැනීම වහා නවතන ලෙස ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

අදාළ නිවේදනය පහත දැක්වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka