gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුරට සිටි 6 දෙනාටත් නොදැනීම වටදාගෙයි ඇතුලේ සිදු වූ දේ මෙන්න

මැදිරිගිරිය - වටදාගෙයි බෝධිය අසල තිබූ පිං පෙට්ටිය කිසියම් පිරිසක් සොරකම් කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ පුරාවිද්‍යා නිලධාරින් ඒ පිළිබඳව මැදිරිගිරිය පොලීසිය වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

වටදාගෙයි ප්‍රධාන පිංපෙට්ටියට අමතරව, විවෘත ස්ථානයක මෙම පිං පෙට්ටිය සවිකර තිබූ අතර, එහි
ආරක්ෂාවට මුරකරුවන් 6 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකාය ද යොදවා තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka