gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඌවේ බලය එජාපය අල්ලන්න යයි !

ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන ලෙස ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතාට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එහි සංයුතිය දැනට සකස්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 10ක්, පොහොට්ටුවේ 08ක්, එක්සත් ජාතික පක්ෂයේ 14ක් හා ජනතා විමුක්ති පෙරමුණේ 02ක් වශයෙනි.

දැනට පාලන බලය හිමි පාර්ශවයෙන් සිවුදෙනෙකු
එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට එකඟවී ඇති හෙයින් එම පක්ෂයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 18 දක්වා වැඩි වන බව එහි විපක්ෂ නායක ර.මු. රත්නායක මහතා පෙන්වා දී ඇත.

මේ අතර, ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතා කියා සිටින්නේ මිලියන 100ක පරිපූරක ඇස්තමේන්තුක් සඳහා වන යෝජනාව මෙවර සම්මත කර ගැනීමට හැකිවූයේ එජාපය සහය දුන් නිසා බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka