gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උඩවලව ජලාශ බැම්මේ වාහන ධාවනය සීමා කෙරේ!

උඩවලව ජලාශයේ බැම්ම මතින් බර වාහන ධාවනය කිරීම තාවකාලිකව සීමා කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි වාන් දොරටු විවෘත කර ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර ජලාශ බැම්මේ ඇතිව තිබෙන සුළු ජල කාන්දු වීම කිහිපයකටත් පිළියම් යෙදීමට කටයුතු කරමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කරන
බැවින් පහළ කොටසේ ජනතාවට අවධානනේ සිටින්නැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි.

උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇත්තේ,  වසර තුනකට පසුවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka