gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිසතෙල්ගෑමේ මහෝත්සවය අත්තනගල්ල රාජමහා විහාරස්ථානයේදී

උදාවූ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය අදට (16) යෙදී තිබෙනවා. උදෑසන 10.16ට සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට දිවුල්පත්ද, පයට ඉඹුල්පත්ද තබා තෙල් හා දිවුල් පත් මිශ‍්‍ර නානුද ගා ස්නානය කිරීම සුදුසු බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.

උදාවූ අලූත් අවුරුද්ද පුරා නිරෝගී සුව සලසා
ගැනීමට මෙම චාරිත‍්‍රය ඉටු කිරීමේ අපේක්ෂාව වනවා.

කෝට්ටේ රාජමහා විහාරස්ථානයේද අද හිසතෙල්ගෑමේ චාරිත‍්‍රය උත්සවශී‍්‍රයෙන් සිදු කෙරෙන බවයි එහි විහාරාධිපති ආචාර්ය පූජ්‍ය අලූත්නුවර අනුරුද්ධ හිමියන් සඳහන් කර සිටියේ.

මේ අතර හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද සිදු කෙරෙන්නේ අත්තනගල්ල රාජමහා විහාරස්ථානයේදීයි. කතානායක කරු ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප‍්‍රධානත්වයෙන් එම උත්සවය සංවිධාන කර තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka