gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලංකන් ගුවන් යානා ප්‍රමාදයට හේතුව !

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ගමන් ආරම්භයේදී ම ප්‍රමාදවීමට හේතුව ඊ – ටොප්ස් හෙවත් පියාසර කිරීමේ ධාරිතා පහසුකම අහිමිවීම බව එම සමාගමේ ගුවන්නියමුවන්ගේ සංසදය හෙළිකර තිබේ.

කටුනායක ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කළ ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා ගමන් ආරම්භයේ ප්‍රමාදවීම් 900 ක් වාර්තා වී ඇති අතර ඉන් ගමන්වාර 280 ක් පමණ පැයකට වැඩි කාලයක්
ප්‍රමාදවී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත පසුගිය සති අන්තයේදී හෙළිකර තිබිණි.

ජනවාරි මාසයේ ගුවන් ගමන් වාර 840 ක් පමණ ප්‍රමාද වී ඇති අතර ඉන් ගමන් වාර 121 ක් පමණ පැයකට වැඩි කාලයක් ප්‍රමාද වී තිබේ.

දිගින් දිගටම සිදුවන මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් මග හරවා ගැනීම සඳහා නව ගුවන් කාල සටහන් හඳුන්වාදිය යුතු බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නියමු සංසදය පවසා ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka