gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෂැන්ග්‍රිලාට රජයෙන් මුදල් ගෙවලා !

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය සඳහා යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් කොළඹ මහ නගරසභාවට ගෙවියයුතු හිඟ ගිවිසුම්ගත බැඳීම් නිරවුල් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 342ක් රජය විසින් ගෙවා ඇති බවට වාර්තා වේ.

අප්‍රේල් 05 වැනිදා ආන්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පරිපූරක ඇස්තමේන්තුවක ඒ සම්බන්ධයෙන් සඳහන්ව තිබූ බැවින් පාර්ලිමේන්තු
මන්ත්‍රී බිමල් රත්නායක මන්ත්‍රීවරයා විසින් එය ප්‍රශ්න කළේය.

2018-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ෂැන්ග්‍රිලා හෝටලය සම්බන්ධ මෙම ගෙවීමේ ඇස්තමේන්තුව අනුමත කර තිබේ.

ශීර්ෂ රාශියක් යටතේ සම්පූර්ණ එකතුව රැපියල් මිලියන 7000 ක පරිපූරණ ඇස්තමේන්තු ප්‍රමාණයක් අප්‍රේල් 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ බවද බිමල් රත්නායක මහතා කියා සිටියේය.

(රාවය)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka