gossip lanka

අංගොඩ ලොක්කාගේ කල්ලියට වැඩ වැරදී

ඩුබායි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පාතාල නායකයෙක් වන අංගොඩ ලොක්කාගේ සහචරයින් 4දෙනකු අද(05) පොලිස් අපරාධ අංශය විසින් දියත් කල මෙහෙයුමකින් පසු අත්ඩංගුවට ගෙන තිබෙනවා.


මෙලස අත්ඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍යය ජාවාරමට
සම්බන්ද අය බවයි වාර්තා වන්නේ.


gossip lanka