gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාප පෙළපාලි නෑ !

මෙවර මැයි දිනය නිමිත්තෙන් පෙළපාලි නොපවත්වා මැයි රැලියක් පමණක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
මැයි දින සැමරුම මැයි මස 7 වැනිදා තෙක් කල්තැබිම ඊට හේතුව බව පැවසේ.

වෙසක් සතිය මේ මස 29 වැනිදා සිට යෙදෙන බැවින් මැයි 1 දාට යෙදෙන මැයි දිනය මැයි මස 7 වැනිදා සැමරීමට රජය මීට පෙර තීරණයකට එළැඹී තිබිණි.

එබැවින් මැයි දින උණුසුම පහව යාමත් සමග
පෙළපාලි පැවැත්වීම අනවශ්‍ය කාරණයක් වන බැවින් මෙවර මැයි දිනයේදී රැලිය පමණක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මැයි රැලිය පැවැත්වෙන නිශ්චිත ස්ථානය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවද එම පක්ෂය පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka