gossip lanka

මැයි 07 ජාතික නිවාඩු දිනයක්

මෙවර මැයි දින සැමරුම මැයි 07 දා සමරන හෙයින් එදින ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

වෙසක් සතිය නිමිත්තෙන් මැයි දින සැමරුම මැයි පළමු වැනිදා නොපවත්වා මැයි 07 දා පැවැත්වීමට කැබිනට් මණ්ඩලය මීට පෙර තීරණය කළේ මහා සංඝ රත්නය කළ ඉල්ලීමක් අනුවය.
gossip lanka