gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර තුනට ලාම්පුතෙල් පාඩුව බිලියන තුනහමාරයි !

ගෙවුණ වසර තුනක කාලයේදී ලංකා ඛණිජ තෙල් සංස්ථාව අලෙවි කරනු ලබන භූමිතෙල් වලින් රුපියල් බිලියන තුන හමාරක අලාභයක් සිදුව ඇති බව සංස්ථා ආරංච් මාර්ගවලින් වාර්තා වේ.
දිනසියය ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ රුපියල් 74ක්ව තිබු භුමිතෙල් ලීටරයක් මිල රුපියල් 44ක් දක්වා පහත හෙළිය.

මේ විට ඩීසල් අලෙවිය පහත බැස ඇති අතර බස් රථ භූමිතෙල්වලින් ධාවනය වීම නිසා භූමිතෙල් අලෙවිය වැඩි වී තිබේ.

 ඒ අනුව අවුරුද්දෙන් පසුව  භුමිතෙල් මිල ඉහළ දැමීම කෙරෙහි සංස්ථාවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka