gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුංචි හදවත්සුවපත් කරන කදුකර වසන්තයේ මනුසත් පාරමිතාව

පුංචි හදවත්සුවපත් කරන කදුකර වසන්තයේ මනුස් පාරමිතාව  වෙනුවෙන් ලිටිල් හාටි සංවිධානය කරපු පා ගමනක් අද පෙ.ව. නුවරඑලිය ජනාධීපති නිල නිවසින් අරමිභ කර නුවරඑලිය ප්‍රධාන නගරයේ පා ගමන ගමන් කර අපසු දිස්ත්‍රි්ක් ලේකමි කාර්යාලයෙන් අවසන් විය.

මෙය සංවිධානය කර තිබුනේ නවරඑලිය දිස්ත්‍රික් ලේකමි කාර්යාලය සහා දිස්ත්‍රික් සිවිල්  සංවිධාන  එකමුතුවයි.මෙයට 1000 ක ජනාතවයක් ඒකව සිටිහ.දි.ලේකමි  එමි.බි.ආර්. පුෂ්පකුමාර මහතා, කොළබ කාන්තා රිඡ්වෙි මහා රෝහලේ  වෛද්‍ය
දුමින්ද සුමරසේකර මහතා ඒකව සිටියේය


- ඔස්ටින් නානායක්කාර නුවරඑලිය



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka