gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හලාවත නගරසභා බලය දෙකට බෙදයි

අද ( 09 ) හලාවත නගර සභා ශ්‍රවණාගාරයේදී පැවති ඡන්ද විමසිමේදී වැඩි ඡන්ද 5කින් හලාවත නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ තුෂාන් අබේසේකර මහතා සභාපති ලෙසත් උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාදුකුල් අමින් මහතා තේරී පත් ව ඇත.

මෙහි සභාපතිවරයා හා උප සභාපතිවරයා තොරා පත්
කර ගැනීමේදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් එක්ව ඡන්දය පාවිච්චිකොට ඇත.

මෙවර හලාවත නගරසභාව සඳහා එක්සත් ජාතික පක්ෂය  සභිකයන් 07ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභිකයන් 06ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභිකයන් 06ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් සභිකයෙක් පත්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ සභිකයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka