සිංහල සහ දෙමළ භාෂා රාජ්‍ය භාෂාව ලෙස ඇතුළත් වන පරිදි 21 වැනි නව ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති උල්ලංඝණය වීම පිළබඳ පැමිණිලි සහ භාෂා ගැටලු ඉදිරිපත් කිරීම සඳහා භාෂා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තීරණය කරනු ඇති බවද සඳහන් කළේය.
නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් - මනෝ ගනේෂන්
2018-04-09T15:49:00+05:30
Gossip Lanka Hot News
slide|