gossip lanka

කසුන්ට සහ බිරිඳට ඇප

පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් හමුවට අද (03) ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

එහිදී එක් අයෙකු රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප
දෙකක් මත ඔවුන් මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


gossip lanka