gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෘහ සේවිකාව ඝාතනය කල හාමිපුතුන් යුවලට මරණ දඩුවම

කුවේට් හි ගෘහ සේවයේ යෙදී සිටි පිලිපීන ජාතික තරුණියක් ඝාතනය කර සිය නිවසේ අධිශීතකරණය තුල සගවා තබා පලාගොස් සිටි ලෙබනන්-සිරියානු ජාතික යුවලකට කුවේට් අපරාධ අධිකරණය විසින් මරණ දඩුවම නියම කර තිබෙනවා. එලෙස වැරදිකරුවන් වූ යුවලව එල්ලා මරණ ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මෙම සැකකාර යුවල වසරකට අධික කාලයක් සැගවී සිටිය අතර කුවේට් ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර
පොලිසියේද සහය ඇතිව මෙම ඝාතනය සිදුකල නාදීර් අසෆ් යන අයව ලෙබනන් හිදී ද ඔහුගේ බිරිද වන මෝනා හසුන් සිරියාවේදීද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

පිලිපීන ජාතික ගෘහ සේවිකාවගේ ඝාතනයත් සමග පිලිපීනය හා කුවේට් රාජ්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මතභේදාත්මක තත්වයක්ද ඇතිවුනා. මෙම සිදුවීමෙන් පසු පිලිපීන ජනාධිපතිවරයා විසින් සිය රටේ ජනතාවට මැදපෙරදිග රටවල් වල ගෘහසේවයට යාමද තහනමි කරනු ලැබුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka