gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අංගොඩ ලොක්කාගේ හොඳම ගෝලයා චීටී ට අද උදේම වෙච්ච දේ

පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයෙකු වන සරත් කුමාර හෙවත් චිටී, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ කොටිකාවත්ත ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ළඟ තිබී
මත්කුඩු සහ ජීව අත්බෝම්බයක් ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka