gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙට පාර්ලිමේන්තුව වැඩිහිටියන්ට පමණයි...! හේතුව මෙන්න..!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා හෙට (04) දිනයේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරි වැඩිහිටියන් සඳහා  පමණක් සීමා කර තිබෙනවා. විවාදය දැක බලා ගැනීමට පැමිණෙන මහජනතාවට ඉඩ ලබා දිය යුතු නිසා පාසල් සිසුන් එදින ගැලරියට ඇතුළත් කර නොගන්නා බවයි සදහන් වන්නේ.

එසේම  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ ආධාරකරුවන් මෙන්ම වෙනත්
සුවිශේෂ පුද්ගලයන්ද හෙට දිනයේදී පැවැත්වෙන විශේෂ විවාදය දැකගන්නට පැමිණෙන  බැවින් ඒ සඳහා මහජන ගැලරි සහ කතානායක ගැලරියද සූදානම් කර තබන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

පැමිණෙන අමුත්තන්ට මඟ පෙන්වීමට සහ  සහාය වීම සඳහා විශේෂ කාර්ය මණ්ඩලයක්ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka