gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කරූ සහ ලසන්ත පරණ තනතුරුට යළිත්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති ලෙස කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා සහ මහ ලේකම් ලෙස මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අැමැති ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ.

කරූ ජයසූරිය මැතිතුමා 2006 වසරේ සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා
නිකායේ නිකායාරක්ෂක සභාවේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර, නියෝජ්‍ය අැමැති ලසන්ත අලගියවන්න මැතිතුමා 2006 වසරේ සිටම එම නිකායාරක්ෂක සභාවේ ජාතික සංවිධායක සහ නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නිකායාරක්ෂක සභාවේ අභිනව නිලධාරී මණ්ඩලය කටයුතු යොදා ඇති බව එහි මහ ලේකම් නියෝජ්‍ය අැමැති ලසන්ත අලගියවන්න මැතිතුමා පැවසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka