gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ කුඩ්ඩෝ ලක්ෂයක් : කොළඹට කුඩු කිලෝ 4යි

 කොළඹ පමණක් මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් ලක්ෂයක් සිටින බව අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එම්. සිරිසේන හේරත් මහතා කියයි.

ඒ මහතා සඳහන්කරන පරිදි දිවයින පුරා මත්කුඩු පානයට ඇබ්බැහිවූවන් දෙලක්ෂයකට වැඩි බව කියා සිටී.

මත්කුඩු භාවිතා කරන්නන් හා මත්කුඩු
අලෙවිකරුවන්ගේ සීග්‍රවර්ධනයක් ඇතිවූ කාලවකවානුවක් ලෙස ඉකුත් කාලය හැඳින්විය හැකි බවද හේරත් මහතා පැවසීය.

මේවන විට ලෝකයේ කෘතිම මතද්‍රව්‍ය 700ක් පමණ භාවිතා කරන බවද ඔහු කියා සිටි අතර ඒවායින් භයානක ගනයේ අයිස් හා ඇපල් ආදී නම්වලින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය මෙරට පාසල් සිසුන් අතරද ප්‍රචලිතව තිබීම කනගාටුදායක බවද ඔහු සඳහන් කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka