gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැවුල් කොට මිශ්‍ර කිරිබත් විකුණූ වෙළඳසැල් හිමිකරුට දඩ

මීගමුව අධිකරණ සංකීර්ණයේ ආපන ශාලාවෙන් කෙස්ගස් අඩංගු (රැවුල් කොට) කිරිබත් අලෙවි කළේ යැයි චෝදනා ලැබී වරද පිළිගත් ආපන ශාලා බාරකරුට රුපියල් 5000ක දඩයක් ගෙවන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත කිරිඇල්ල මහතා නියෝග කළේය.

මීගමුව මහාධිකරණයේ ලිපිකරු මහතකු උදය ආහාරය සඳහා ආපන ශාලාවෙන් මිලදී ගත් කිරිබත්වල මෙලෙස රැවුල් ගස් වැනි කෙස් රොදවල් තිබී ඇත.



එම ලිපිකරු මහතා සිද්ධිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට දැනුවත් කළ පසු රෙජිස්ට්‍රාර්වරයා මේ පිළිබඳව මීගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කර තිබේ. වැඩබලන ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.යූ.කේ ගුණරත්න තලාහේන හා මුන්නක්කරය මහජන සෞඛ්‍ය පරීකෂකවරුන් වන එස්. විජේසි  ඩී. සුරංග යන මහත්වරු අධිකරණයට කරුණු වාර්තා කර පැමිණිල්ල මෙහෙයවූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka