gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රියදුරු බලපත‍්‍ර විභාගයට ඉදිරියේ දී වෙන දේ

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේදී පැවැත්වෙන විභාගයේ ලිඛිත පරීක්‍ෂණය ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසුවේ ලබන මැයි මාසයේ සිට නව ක‍්‍රමය යටතේ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

මුල් අදියරේදී මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ මෙම
ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එකවර 150 කට විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ. විභාග අක‍්‍රමිකතා වැළැක්වීම, කඩිනමින් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම මෙම නව ක‍්‍රමවේදය යටතේ සිදු කිරීමට අපේක්‍ෂිතයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka