gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු කන්න වැඩිහිටි දීමනාව තවමත් නෑ

සෑම මසකම දහවැනිදාට ලබාදීමට නියමිත රුපියල් 1900 වැඩිහිටි දීමනාව අප්‍රේල් 12 වැනි දින වන තුරුත් අරණායක හෙම්මාතගම ප්‍රදේශවල පිහිටි තැපැල් කාර්යාලවලට නොලැබී යැම නිසා එම දීමනාව ලබා ගැනීමට පැමිනි සිය ගණනක් දෙනාට බලාපොරොත්තු සුංකරගෙන හිස් අතින් ආපසු යෑමට සිදුවූ අයුරු දක්නට ලැබිණා.

 කිසිවකුගේ පිළිසරණක් නොමැති වයෝවෟද්ධ පුද්ගලයන් සදහා පසුගිය රජය මගින් ලබාදෙමින් තිබුණු රුපියල් 2000 දීමනාව වත්මන් රජය බලයට පැමිණීමත් සමගම රුපියල් 1900 ක් දක්වා කප්පාදු කර දමා තිබුණු අතර සිංහල අවුරුදු උත්සවය වෙනුවෙන් ආහාරපාන මිල
දී ගැනීමේ අපෙක්ෂාවෙන් පැමිණි අසරණ පිරිස් සිය දුක් ගැනවිලි කියා පාමින් දුක්බර මුහුණින් ආපසු හරී යෑම දුක්බර දසුනක් වුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka