ඔවුන් පවසන්නේ බොහෝ දෙනෙකුට මෙතෙක් වන්දි ලැබී නොමැති අතර ඇතැමුන්ට ලැබුණු වන්දි මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම
සිට කුරුණෑගල දක්වා වන කොටසෙහි ඉදිකිරීම් මේ වන විට ක්‍රියාත්මක වේ.
මෙම මාර්ගය ඉදිකිරීම සඳහා වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ කුඹුරු ඉඩම්ය.
නිවාස හානි වෙනුවෙන් නිසි පරිදි වන්දි මුදල් ලබා දෙන බවට බලධාරීන් මේ ව්‍යාපෘතියේ ආරම්භයට පෙර සිටම දුන් පොරොන්දු ගැන දැන් කිසිදු කතාබහක් නැතැයි ද ජනතාව කියති.
දර්ශන අනුග්‍රහය - newsfirst




Posted in: 



