gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ක්‍රිකට් පිටියේ පන්දු නොයවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ක්‍රිකට් පිටියේ පන්දු නොයවන බවත්, ඔහු විශේෂඥ පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා පවසයි. සන්ඩේ ටයිම්ස් පුවත් සේවයට ඔහු ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩකයන්ගේ කාර්යය කළමනාකරණය වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතරම, මැතිව්ස්ට අමතරව කුසල් පෙරේරාගේ කාර්යය
කළමනාකරණය කිරීමටද තේරීම් කමිටුව සූදානම් වෙයි.

2013 හා 2016 අතර කාලසීමාවේදී ජාත්‍යන්තර තරග වැඩිම සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා වන්නේ ඇන්ජලෝ මැතිස්ව්ය. ඉන් අනතුරුව ඔහු ආබාධයට ගොදුරු වීම ඇරඹිනි.

ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික පිටියේ තරගාවලි කිහිපයකටම ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka